wal katha sinhala
Sinhala wal katha Priyani ප්‍රියානි
මගේ වයස එතකොට හරියටම 16යි.මේක ස්කොලේ යන දවසක උන වැඩක්.මං ගියේ නුවර ප්‍රසිද්ද පාසලකට.හැමදාම උදේම ස්කෝලෙට යන මං ස්කොලේ ශිෂ්‍ය නායකයෙක්.මට අද වගේ මතකයි ඒ සිද්දිය.එක මගේ පලවෙනි අත්දැකීම.එදා හරියටම බදාද දවසක්.වෙනද වගේම මං උදේම ස්කොලේ ගියා.ඒ දවස් වල පන්තියේ හොදම වැඩ්ඩා මං තමා.අපේ පන්තියේ හිටිය පට්ටම ලස්සන කැල්ලක්.නම ප්‍රියානි.ප්‍රිය කිව්වොත් ආයේ ප්‍රියම තමා.ඔන්න ඉතින් පලවෙනි කලච්චේදේ පටන් ගත්ත.මුලින්ම තිබුනේ සිංහල.මිස් ඇවිත් පාඩම කරනවා.අපේ කොල්ලෝ ටිකත් හාවක් හුවක් නැතුව එකම පැත්තක් බලාගෙන ඉන්නවා.මං ලග හිටිය චමත්ගෙන් ඇහුව කොහෙද බන් බලන් ඉන්නේ කියල.ඌ මට පෙන්නුවා ප්රියනිව.
0 Comments
|
|