මගේ නම සචිත්. එතකොට මට වයස අවුරුදු 15යි. ඒ දවස් වල මට එච්චර හොදට ගණන් විශය බෑ. ඉතින් මම ගණන් වලට / හැමදාම ලකුණු 50ට අඩුයි. අපේ අම්මලාට මව එපා වෙලා හිටියේ. මොකද මට එච්චර හොදට වැඩ බරි හින්දා. ඔය දවස් වල තමයි අපෙ ඉස්සරහ ගෙදර අක්කා A/level කර කර හිටියෙ. කොහොම හරි එ අක්කගෙ විභාගෙ ඉවර වෙලා මොකක්ද මන්ද course එකක් කර කර හිටියෙ. මට කියන්නත් අමතක උනා. එ අක්කගෙ නම තමයි දිනේශා. අපේ ගෙදර L ඉස්සරහා ඉන්න නිසා එය මගෙත් එක්ක ගොඩාක් fit. මම / ඉතින් එයට කත කරන්නේ දීශා අක්කී කියලා. ඉස්සර එය මගෙ අයියත් එක්ක මාර fit.ඒත් අපෙ අයියා රට ගියට පස්සේ අපේ අයියත් එක්ක එච්චර සම්බන්ද කමක් දෑක්කුවෙ නෑ. හේතුව නම් හරියටම කියන්න දන්නෙ නෑ. මම හිතන්නේ අපේ අයියත් එක්ක මොකක් හරි ජර බුරුස් එකක් වෙන්න අති. එ කාලේ අයියගෙ බොක්ක වෙලා හිටියෙ දීශා අක්කි. හිතා ගන්නත් බෙහෙ මොනව උනද කියලා. එ anuty හරිම හොදයි. එයගෙ හස්බන්ඩ් ඉන්නෙත් රට.කොහොම හරි දවස් ගෙවිලා ගියා. දීශා අක්කා කරේ හින්දා එයට හොදට ගණන් පුලුවන් නෙ. ඉතින් අපෙ අම්මා ඒ එක්ක කතා කරලා දීශා අක්කිට කියල මට ගණන් උගවන්න තීරනය
0 Comments
පවුලක එකම දරුවා උන මම චමීර. මම හැදුනේ වැඩුනේ කුරුණෑගල ටවුමෙන් ටිකක් ඇතුලට වෙන්න තිබුන තවත් පොඩි ටවුන් එකක. මං ඉස්කෝලෙ ගියෙත් කුරුණෑගල තිබුණ ප්රුසිද්දම පිරිමි පාසලකට. මේ වෙනකොට මං A/L කරල ප්රචතිපල එනකන් හිටපු කලේ. ඒ කාලෙ තමයි මම එක එක දේවල් කරපු මගෙ ජිවිතේ අමතක කරන්න බැරි සුන්දරම කාලෙ. ඒ ඇයි කියල ඉස්සරහට ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි.
|
AuthorWrite something about yourself. No need to be fancy, just an overview. ArchivesCategories |