පවුලක එකම දරුවා උන මම චමීර. මම හැදුනේ වැඩුනේ කුරුණෑගල ටවුමෙන් ටිකක් ඇතුලට වෙන්න තිබුන තවත් පොඩි ටවුන් එකක. මං ඉස්කෝලෙ ගියෙත් කුරුණෑගල තිබුණ ප්රුසිද්දම පිරිමි පාසලකට. මේ වෙනකොට මං A/L කරල ප්රචතිපල එනකන් හිටපු කලේ. ඒ කාලෙ තමයි මම එක එක දේවල් කරපු මගෙ ජිවිතේ අමතක කරන්න බැරි සුන්දරම කාලෙ. ඒ ඇයි කියල ඉස්සරහට ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි.
0 Comments
|
AuthorWrite something about yourself. No need to be fancy, just an overview. ArchivesCategories |